Chitika

Wednesday, June 15, 2016

3D ගේම් හදන්න දන්නවද?

අද මම ගෝලයන්ට කියල දෙන්නෙ 3D ගේම් හදන්නම කියාපු පට්ට software කෑල්ලක් ගැනයි.මේකෙ නම 3D rad.මේක පට්ටම,පට්ට එකක් වගේ,(මමනම් අ‍ත් හදා බලන්න ගියේ නෑ.මට වීඩියෝ කාඩ් කට්ටක් තාම ගන්න බැරිවුනානෙ) ඔන්න ගෝලයන්ට ඕනේ අය ගන්න එකයි ඇත්තෙ මෙතනින්.

වැඩි විස්තර ඕනේ ගෝලයෝ මෙතනින් දැනගන්න පුලුවන්. (මේ බ්ලොග් එකේ තව සොෆ්ට්වෙයා කෑලි දෙක තුනක් තියෙනවා.ඒකටත් කොමෙන්ටුවක් දාපල්ලා,හිගන්නගෙ පැල්පත කියන්න බෑ,පව් සිද්ද වෙයි) මේකටත් කොමෙන්ටුවක් දාපන් පැනල යන්න හදන්නැතුව.

ශෙයා පාරකුත් දාපල්ල.

No comments:

Post a Comment

මෙතෙනට කමෙන්ටුවක් එකතු කර මාව දිරිගන්වන්න.