මම අද කට්ටියට කියලා දෙන්නෙ blutooth වලට වඩා වේගවත් ලොකු file වුනත් මාරුකරන්න පුලුවන් android ඇප් කෑල්ලක් ගැනයි.මේකෙ නම xender.හැබැයි මේකත් blutooth වගේම සීමිත දුරක විතරයි වැඩකරන්නේ.මේකෙන් transfer කරද්දි wifi hotspot on කරනවා.වැඩේ කරලා ඉවර වුනාම අනිවාර්යයෙන්ම ඒක off කරන්න.නැත්නම් ඔයාලා data on කරලා තිබුනනම් ඒ data wifi hotspot එකක් විදිහට අනිත් අයට පෙන්නයි.ටිකෙන් ටික data ඉවර වෙයි.ඉක්මනට play store එකෙන් අරගන්න,මම ගියෝ.
No comments:
Post a Comment
මෙතෙනට කමෙන්ටුවක් එකතු කර මාව දිරිගන්වන්න.