ආයුබෝවන්!!!ඕගොල්ලෝන්ට කොහොමද?මම ඔයාලට අද කියලා දෙන්න හදන්නෙ කොහොමද ඇන්ඩ්‍රොයිඩ්
පෝන් එකේ ඉන්ටර්නෙට් connection එක pc එකට මාරු කරන්නෙ කොහොමද කියලයි .
එක කරන්න ඔයලගෙ pc එකට wifi හෝ blutooth පහසුකම් තියෙන්න
ඕනෑ .ඉතින් කරන්න තියෙන්නෙ මේකයි.
wifi settings=more settings =tethering and portable hotspot=configure =network network ssid (තමන් කැමති නමක් යොදන්න.)
Blutooth
කලින් ගියා වගේම tethering and portable hotspot එකට ගිහින් ඒකෙ තියෙන blutooth tethering සක්‍රීය කරන්න .
මේ ක්‍රම දෙකෙන්ම නැතුව වෙනත් ක්‍රමයකින් පුළුවන්.ඒ තමා usb cable ක්‍රමය.ඒක කරන්නත් ලේසියි.blutooth tethering ඔන් කරන තැනෙන්ම usb tethering on කරන්න.මේක කරන්න කලින් ඔයලගෙ phone එකයි pc එකයි usb cable එකකින් සම්බන්ධ කරගන්න.
එහෙනම් මම ගියෝ.
No comments:
Post a Comment
මෙතෙනට කමෙන්ටුවක් එකතු කර මාව දිරිගන්වන්න.