වැරදිලා shut down ක්ලික් වුනාද?එහෙනම් ආයේ on කරන්න off වෙනකම් ඉන්න වෙයි.ඊට කලින් මොනවත්ම කරන්න බැරිද?
මොකද බැරි.?හදිස්සියේ හරි වැරදිල shut down ක්ලික් වුනානම් කරන්න තියෙන්නේ esc(escape)යතුර(key)ඔබන එකයි.එතකොට ඒක cancel වෙනවා.තව දෙයක්.මතක තියාගන්න ඕක වැඩ කරන්නේ ඔයාල පරිගණකයට shut down විධානය දීලා තත්පර 2-3 ක් විතරයි. අතර මගදි කරන්න බෑ.ඔන්න ඔහොමයි වැඩේ කරන්නේ.මම යනවා.සුභ දවසක්.
මම නෙත්මින බන්ඩාර.
මගේ පොතක් තව ටික කාලෙකින් බ්ලොග් එකේ පලවෙයි.බලන් ඉන්නකෝ.
No comments:
Post a Comment
මෙතෙනට කමෙන්ටුවක් එකතු කර මාව දිරිගන්වන්න.