Chitika

Thursday, March 24, 2016

Du speed booster for android..phone එක fast කරන ඇප් එකක්.(ඇන්ඩ්‍රොයිඩ්)

Phone එක slow ද? Fast කරගන්න කැමතිද? Phone එකේ virus ඇති කියලා භයද?නෙට්වර්ක් speed එක(upload,download,browsing)දැනගන්න කැමතිද? Phone storage එකේ ඉඩ වැඩිකරගන්න ඇප්ස් sd card එකට move කරන්න.මෙන්න මේක කරන්න පුලුවන් ඇප් එකක්.ඔයාලා ගාව මේක තියෙන්නත් පුලුවන්.නැති අය මෙතනින් ගන්න.

මේකෙ නම du speed booster.මේකෙන් මම කලින් කියපු දේවල් කරගන්න පුලුවන්.මේ තියෙන්නේ du එකෙන් දෙන තවත් නිෂ්පාදන කිහිපයක්.

Battery saver

ES file explorer

du tube

Du web browser

ඔයාලා මට කරන උදව්ව්ක් වශයෙන් කමෙන්ටුවක් දාලා යන්න.
(මේකෙ තියෙන ඇඩ් එකක් ක්ලික් කරලා මට තව උදව්වක් කරන්න.ඇඩ් එකේ තියෙන දේවල් වැඩිය ගනන් ගන්න එපා.පිටරට ඇඩ් නේ.)

පැමිනි ඔබට ස්තූතියි.සුභ දවසක්..

Wednesday, March 23, 2016

chitika

හෙලෝ..!ස්තූතියි මගේ බ්ලොග් එකේ තදබදය (ට්‍රැෆික්)වැඩි කරන්න ඔබ කරන උදව්වට.ඔබට තව උදව්වක් මට කරන්න පුළුවන්. අනේ මේ බ්ලොග් එකේ වැටෙන ඇඩ් එකක් ක්ලික් කරලා මට තව උදව්වක් කරන්න.

හරි හරි,මම ඔයාල ඒවා ක්ලික් කරත් නැතත් තරහ නෑ.හැබැයි මගේ බ්ලොග් එකට පොඩ්ඩක් ඇවිල්ල යන්න.ඔයාල එන තරම වැඩිවෙන්න වැඩිවෙන්න,මම දාන පොස්ට් ප්‍රමාණයත් වැඩි වෙයි.එකෙන් ඔයාලගේ දනුමනේ වැඩිවෙන්නේ.මේවා කියන්න නෙමෙයිනේ ආවේ.අපි කතාකරමු වැඩේ ගැන.


ගොඩක් අයට තියෙනවනේ ප්‍රශ්නයක් බ්ලොග් එකේ ඇඩ්ස් දාලා මුදල් උපයන්න.adsense වලට අමතරව තව ක්‍රමයක් තමයි මම කියන්නේ.මේක තමයි chitika

මේකෙනුත් පුළුවන් මුදල් උපයන්න.ඔන්න මේ ක්‍රමේ විතරක් තියෙනවා කියල නම් හිතන්න එපා තව ඒවා ඇති.තව එකක් ගැන පස්සේ මන් විස්තර දාන්නම්.මාත් මේකට රෙජිස්ටර් වුණා.එත් තාම ඇඩ්ස් ආවේ නෑ.ඔයාලත් මේක කරලා බලන්න.හරි ගියොත් ගොඩ.මේද සැරේ පෝස්ට් එක වැඩිය දිග නෑ නේද???කමක් නෑ.තව ගොඩක් පෝස්ට් මම දාන්න බලාපොරොත්තු වෙනවා .

පැමිණි ඔබට ස්තූතියි.!!!!!!!!!!!

VLC media player ගැන...

හෙලෝ,මම අද කියල දෙන්න හදන්නේ මේ VLC media player කියන්නේ මොකක්ද? සහ එකෙන් වැඩ කරන්නේ කොහොමද කියලා.සාමාන්‍යයෙන් මේක ඕගොල්ලන්ගේ පරිගණකය ගන්නකොටම මේකත් ස්ථාපනය [install] කරලා තියෙනවා.ඉතින් එහෙනම් එක අස්ථාපනය [uninstall] වුනොත් හරි එක හදිස්සියේ තිබ්බේ නැත්නම් හරි මෙතනින්ගිහිල්ලා එක බාගන්න.[download]





මේ තියෙන්නේ vlc එකේ අයිකන් එක.ඔයාලට ඕනෙනම් මේක සිංහලට හරවගන්න පුළුවන්. මමනම් සිංහලට හරවලා තියෙන්නේ.ඒක ඕපන් කරාම මේ විදිහට තමයි තියෙන්නේ.




මේකේ තියෙන තවත් ප්‍රධානම එකක් තමයි උපසිරැසි.[subtitles]

ඒත් වැඩේ කියන්නේ මේකේ සිංහල උපසිරැසි වැටෙන්නේ මෙහෙමයි.


එත් සමහර වෙලාවට හරියට ප්ලේ වෙනවා.

මේක ප්ලේ කරන්න පුළුවන් වෙන්න එක එක සොෆ්ට්වෙයාර් ඇති ඒවා ගැනත් ගූගල් එකේ සර්ච් කරලා පොඩ්ඩක් බලන්න,එහෙම තියෙන්න පුළුවන්.

ඒ වගේම උපසිරැසි බාගන්න ක්‍රමේකුත් මම කියල දෙන්නම්.මම ඔයාලගෙන් පොඩ්ඩක් ඉල්ලනවා කොහෙන් හරි ඕකේ භාෂාව සිංහල කරගන්න.මට මේකේ හොයාගන්න බෑ භාෂාව වෙනස් කරන තැන මේක මම සිංහලට හැරෙව්වනේ .දැන් මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ.මට ඉංග්‍රීසි ම පාවිච්චි කරලා සිංහල තේරෙන්නෙත් නෑ.ඔයාලටත් සමහරවිට එහෙම වෙන්න ඇති.

*                කියන එක ක්ලික් කරාම එන එකේ යටම තියෙන download subtitles කියන එක ක්ලික් කරන්න.
ඊට පස්සේ කරන දේවල් ඔයාලට නිකම්ම තේරෙයි.

ඊළඟ පොස්ට් එකෙන් තව ටිකක් කියල දෙන්නම්.පොඩි කමෙන්ට් එකක් දාලාම යන්න.හොඳ නම් ශෙයා කරලා යන්න.
                                                සුභ දවසක් iiiiii

torrent

කොහොමද!!!!!!!අද මගේ 10 වෙනි පොස්ට් එකට මම ටිකක් වැදගත් දෙයක් දෙන්න කියල හිතුවා.ඔයාල දන්නවද ටොරන්ට් ගැන.අද මම කියල දෙන්න හදන්නේ ටොරන්ට් ගැනයි.ටොරන්ට් ලබාදෙන්නේ විශේෂයෙන්ම සිංහල උපසිරැසි ලබාදෙන අඩවිවල චිත්‍රපටිය වෙනුවට.(උදා:-baiscopelk/zoom)එත් ඔයාල දන්නවද කොහොමද ඒවගෙන් චිත්‍රපටියක් බාගන්න හැටි..


1.ටොරන්ට් කියන්නේ මොකක්ද?
ටොරන්ට් එකක් කියන්නේ යම් වීඩියෝවක් හෝ යම් ගොනුවක තොරතුරු අඩංගු පොඩි ගොනුවක්.මේ ගොනුවේ ලොකු චිත්‍රපටියක් හෝ ගොනුවක් (file එකක්)අමුණලා නෑ.එකේ අමුණලා තියෙන්නේ ඒ වගේ ලොකු ගොනුවක හෝ වීඩියෝ එකක විස්තර.(අදාළ ගොනුවේ නම/විශාලත්වය/අප්ලෝඩ් කරලා තියෙන වෙබ් අඩවිය/සීඩ්ස් ගාන/ඩවුන්ලෝඩ් කරගත හැකි ලින්ක් එක).ඉතින් අපි ඊළඟට බලමු කොහොමද ඒක බාගන්නේ කියලා.
2.ටොරන්ට් ෆයිල් එකකින් චිත්‍රපටියක් බාගමු.
දැන් අපි හදන්නේ ටොරන්ට් ෆයිල් එකකින් චිත්‍රපටියක්  බාගන්න.ඔන්න දැන් තමයි වැඩේ තියෙන්නේ.මේක කරන්න අපිට පොඩි සොෆ්ට්වෙයාර් කිහිපයක් භාවිතා කරන්න වෙනවා.මෙතනින් ඔයා කැමති  සොෆ්ට්වෙයාර් එක බාගන්න.(මම ගාව තියෙන්නේනම් utorrent.ඒක බාගත්තු ලින්ක් එක මතක නෑනේ??දැන් අවුරුද්දක් විතර වෙනවා බාගෙන.මම එතකොට බ්ලොග් එක හදලවත් නෑ.ඔයාලා මේක ගූගල් search කරලා හොයාගන්න.)

1.utorrent
2.bittorrent

දැන් එක ඉන්ස්ටෝල් කරගන්න.ඒක ඉන්ස්ටෝල් වුනාට පස්සේ ඔයාල බාගත්තු torrent එකේ ඔයාල ඉන්ස්ටෝල් කරගත්තු සොෆ්ට්වෙයාර් එකේ අයිකන් එක තියෙයි.(සාමාන්‍යයෙන් එක open වෙන්නේ නෝට්පෑඩ් එකෙන්)එක ඕපන් කරහම වැටෙන save as කොටසේ ඔයාලට පහසුවෙන් හොයාගන්න පුළුවන් තැනක මේක කැමති නමකින් save කරගන්න.
2.ටොරන්ට් එකක් හදමු.
ඔය ගාව චිත්‍රපටියක් තියෙනවද?එක අනිත් අයත් එක්ක බෙදාගන්න ආසද?අප්ලෝඩ් කරන්න කම්මැලිද?(දන්නවනේ ලංකාවේ අප්ලෝඩ් කරන්න යන වෙලාව)ඔන්න ඒකට විසඳුමක්, මුළු චිත්‍රපටියම අප්ලෝඩ් කරන්න යන වේලාවෙන් 2% ක් යයි මේක කරන්න.ඉතින් ඒක කරන්න අපි ටොරන්ට් එකක් හදන්න ඕනෑ.එක කරන්න ලේසියි.මම අර කියපු සොෆ්ට්වෙයාර් වලින් utorrent ඉන්ස්ටෝල් කරගන්න.එක open කරන්න.ඊට පස්සේ ctrl+n යතුරු භාවිතා කරලා හෝ file à create new torrent  කියන පිටුව ඇරගන්න.ඊට පස්සේ එකේ ඔයාලගේ චිත්‍රපටියේ නම/විශාලත්වය/ලින්ක් එක/rss feeds(තිබේනම්)trackers ලා ගාන (එතන තියෙන trackers ටික අයින් කරන්න එපා.තමන් දන්නවනම් තව trackers ටිකක් එකතු කරන්න.)හරි දැන් එකේ create button එක ඔබන්න.එතකොට ෆයිල් එක හැදිලා ඔය නියමිත කරපු ස්ථානයේ වැටෙයි.දැන් ඒක torrent site එකකට අප්ලෝඩ් කරන්න.ඊට පස්සේ එක දකින අය ඒක බාගෙන අප්ලෝඩ් කරයි.දැන් ඔයාට හරි සතුටුයි නේද..?

මම වැඩිය ටොරන්ට් ගැන දන්නේ නෑ.මේකේ පොඩි වැරද්දක් තියෙනවනම් කමෙන්ටුවක් දාලා යන්න.
ඉතින් අද මගේ 10 වෙනි පොස්ට් එක.තම මගේ බ්ලොග් එකේ pageviews ලා ගැන තාම 25 ක් විතර වෙනවා.ඒ එන හැමෝටම ස්තූතියි!!!!තව කොච්චර කට්ටිය ආවත් තාම කවුරුවත් පොඩි  කමෙන්ටුවක්වත් දාලා නෑ.අනේ මට කමෙන්ට් එකක් දාලා ඔයාල මේකට එනවා කියලවත් දැනගන්න.
                                   සුභ දවසක්.!!!!
                                    nice day!!!!!!

please add a comment!!!!!!!!
මේ මගේ gmail ලිපිනය à gmail    (මේ ලිපිනයට අපේ බ්ලොග් අඩවිය ගැන ගැටළු හා පව්ද්ගලිකව කිවයුතු දේවල් එවන්න.)

Monday, March 21, 2016

වර්ඩ්ප්‍රෙස්

ඔන්න මම කලින් කිව්වා වගෙම අරන් ආවා වර්ඩ්ප්‍රෙස් ගැන ලිපියක්.වර්ඩ්ප්‍රෙස් වලිනුත් ඔයාලට වෙබ් අඩවි හෝ බ්ලොග් අඩවි හදන්න පුලුවන්.මේක නොමිලේ ලබාගන්න පුලුවන් සේවයක්.මේකෙන් මිනිත්තු කිහිපයකින් ඔයාලට වෙබ් සයිට් එකක් හදාගන්න පුලුවන්.ඒකෙ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තනම් මේ වැඩේ ලේසියි.ඒකෙන් පොඩි widget එකකුත් දෙනවා.තමන්ගෙ සයිට් එකට ආපු visitors ලා ගාන,ලයික්ස් ගාන,කමෙන්ට්ස්,විව්ස් ගාන වැටෙනවා.දැනටමත් වර්ඩ්ප්‍රෙස් භාවිතා කරන අය මේ පෝස්ට් එකේ පොඩි වැරද්දක් තියෙනවනම් කමෙන්ට් කරන්න.මෙච්චරයි මට වර්ඩ්ප්‍රෙස් ගැන කියන්න තියෙන්නේ.මෙතනින් වර්ඩ්ප්‍රෙස් සයිට් එකක් හදාගන්න.

Create wordpress site

පැමිණියාට ස්තූතියි.මම නෙත්මින..

You tube වීඩියෝ පෝන් එකෙන් ලේසියෙන්ම බාගමු.

අද මම ඔයාලට කියලා දෙන්නෙ යූටියුබ් වීඩියෝ ලේසියෙන්ම බාගන්න හැටි ගැනයි .මේකට ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් තියෙනවා.මෙතනින් ගිහින් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.

1.ඒක ඉන්ස්ටෝල් වෙන්න අරින්න.

2.දැන් ඔයාලගේ පෝන් එකේ තියෙන යූටියුබ් ඇප් එකෙන් අදාල වීඩියෝ එක සර්ච් කරල ගන්න.

3.දැන් ඒකේ වීඩියෝ එක ප්ලේ කරලා share කරන අයිකන් එකට තට්ටු කරලා,ඔයාලා ගත්තු ඇප් එක තෝරගන්න.එතකොට ඇප් එක ඕපන් වෙලා ඒකේ url ලිපිනයක් වැටෙයි.ටික වෙලාවකින් වීඩියෝ එක වැටෙයි .ඊට පස්සෙ download මතට තට්ටු කරන්න.ටිකකින් ඒක ඩවුන්ලෝඩ් වෙයි.

තව ක්‍රමයක් කියන්නම්.මේකට ඔය ඇප් ඕන නෑ.ඔයාලගෙ වීඩියෝ එකට ඉන්ටර්නෙට් එකෙන් යන්න.(ඇප් එකෙන් නෙමෙයි හරිද)ඊට පස්සේ ඒකෙ තියෙන url එකේ මේ කොටස් අයින් කරලා  https://www.  ඒ වෙනුවට එතෙන්ට ss කියල දාන්න.එතකොට එන වෙබ් පිටුවේ ඩවුන්ලෝඩ් බට්න් එක ක්ලික් කරන්න.එතකොට ඒක ඩවුන්ලෝඩ් වෙයි.මේකෙන් තමයි අර ඇප් එකත් දෙන්නේ.එහෙනම් ඔහොම තමයි වැඩේ කරන්නේ.
   පැමිණියාට ස්තූතියි!!සුභ දවසක්.!

Saturday, March 19, 2016

නෝට්පෑඩ් එකෙන් පොඩි ලණුවක් දාමු.

ගොඩක් කාලෙකින් පොඩි පෝස්ට් එකක් දාන්න ආවා.ඉතින් දැන් මොකක්ද දන්නවනෙ කියල දෙන්න හදන්නෙ කියලා. මේ වැඩේ හරිම ලේසියි.

හරි.මේකයි කරන්න ඕන.මුලින්ම නෝට්පෑඩ් එක ඕපන් කරගන්න.දැන් මේ ටික copy කරගන්න.(මේ පෝස්ට් එක නෙමෙයි මේ කෝඩ් එක හොඳද.?)

Warning...............
Your computer's all data are now removing.......................please wait...this may take several minutes..........

To restart your computer to 2 minutes after removing data.....


දැන් ඒක chrome.html  කියලා සේව් කරගන්න.(වෙනත් වෙබ් බ්‍රවුසර් භාවිතා කරන අය ඒකෙ නමින් සේව් කරන්න..උදා:- internet explorer.html/firefox.html) දැන් ඔයාලා සේව් කරපු නම තියෙන වෙබ් බ්‍රව්සරේ shortcut එකක් තියෙනවනම් ඒක ඩිලීට් කරලා ඒක වෙනුවට ඔයාලා සේව් කරපු එක එතනින් තියන්න.දැන් දන්නැති කෙනෙක් ඇවිත් ඒක ඕපන් කෙරුවොත් හොදටම භය වෙයි...ඉතින් අද පෝස්ට් එක හොදයි නම් පොඩි කමෙන්ට් එකක් දාලම යන්න.මගේ බ්ලොග් එකේ traffic වැඩි කරගන්න පොඩි උදව්වක් කරන්න පුලුවන්නම් නිතරම මේ බ්ලොග් එකට ඇවිත් යන්න.මම අඩුම ගානේ මාසෙකට එක පෝස්ට් එකක් හරි දානවා.ආවට ස්තූතියි .සුබ දවසක්.!

Saturday, March 12, 2016

දාන්න බැරිවෙච්චි සොෆ්ට්වෙයාර් ලින්ක්ස්

Sorry මට අර සොෆ්ට්වෙයාර් එක දාන්න බැරිවුනානෙ.මේ ලින්ක් එකෙන් යන්න.Download subtitle edit..

කොහොමද සිංහල උපසිරැසි හදන්නෙ.

ඔයාලාට කොහොමද.මමනම් හොදින්.මම අද ඔයාලට කියල දෙන්නෙ ඔයාලා හැමතිස්සෙම අහන ප්‍රශ්නයක් ගැනයි.සමහර අයට තියෙන ප්‍රශ්නය තමයි සින්හල උපසිරසි හදන එක ගැන.දැන්නම් ඒක කරන එක ලේසියි.ඉස්සර නම් අමාරුයි.මේක කරගන්න පොඩි සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා.ඒකෙන්නම් ලේසියි.(ඒකට වඩා ලේසි ඒවත් ඇති හොදද?).කාට හරි ඒක ගන්න කම්මැලි නම් නෝට්පෑඩ් එකෙන් උනත් පුලුවන්.මම ආවේ අද ලේසි එක ගැන කියල දෙන්නයි.එත් ඔන්න ඔහෙ අමාරු ක්‍රමෙත් දානව.)

හරි දැන් නෝට්පෑඩ් එක ඕපන් කරන්න.(මම කිව්වනේ මේ ක්‍රමය අමාරුයි කියලා.ඒක චුට්ටක් හරි ලේසි කරගන්න මේකයි කරන්න ඕන.ඔයාල උපසිරැසි දාන්න යන චිත්‍රපටියේ english උපසිරැසිය අරන් ඒක නෝට්පෑඩ් එකෙන් ඕපන් කරගන්න.එතකොට මේ වගේ එකක් වැටෙයි.මගේ කම්පියුටර් එක කැඩිලා.නැත්නම් අනිවාර්යයෙන් screen shot එකක් දානවමයි.මම phone එකෙන් පෝස්ට් එක දැම්මේ.)

1.
00:00:05,000 --> 00:00:07, 000
I,m chathindu nethmina.

මේ වගේ එකක් එයි.ඊට පස්සෙ මේ වගේ කොටසක් තියෙන තැනට උඩින් අනවශ්‍ය දේවල් තියෙනවනම් ඒවා අයින් කරන්න.(ඒ english උපසිරැසි හදපු වෙබ් අඩවියේ විස්තර.භය වෙන්න එපා.ඒක හොර වැඩක් නෙමෙයි.)ඊට පස්සෙ ඒකෙ තියෙන් වචන පරිවර්තනය කරන්න.ඉලක්කම් එකක්වත් අයින් කරන්න එපා.පරිවර්තනය කරන කොට මුලු වාක්‍යම පරිවර්තනය කරන්න.english උපසිරැසිය දාල මුලින්ම චිත්‍රපටය බලන්න.ඔයාගෙ අතින්ම වෙලාව දාල හදනවනම් ඉතාම කුඩා වීඩියෝ එකක් තෝරගන්න.(අඩුම තරමේ 30:00 minitus)ඒත් එහෙම හදනවාට වඩා අර ක්‍රමෙන් ලේසියි.ඒ වගේම හොදයි.මොකද මමත් එහෙම හදන්න ගිහින් වැරදුණ.අපරාදෙ වෙලවත් නාස්ති වුනා.එහෙනම් අදට ඇති.මම යනවා.අනේ කමෙන්ට් එකක් දාලා යන්න පින් සිද්ධ වෙයි.
            ජය වේවා!!

ගේම් හදන්නේ කොහොමද??

හෙලෝ.අද මම ඔයාලට කියල දෙන්න හදන්නෙ,ගේම් හදන විදිහ ගැනයි.මේක අපිට ක්‍රම 2කින් කරන්න පුලුවන්.

1.සයිට් එකක් මගින්
2.සොෆ්ට්වෙයාර් එකක් මගින්

සයිට් එකට යන අය මෙතනින් යන්න.
සොෆ්ට්වෙයාර් එක බාගන්න අය මෙතනින් බාගන්න.(මතක තියාගන්න මේ සොෆ්ට්වෙයාර් එක ටික දවසයි නොමිලේ හම්බුවෙන්නේ.ඊට පස්සේ මුදලක් ගෙවන්න ඕන.නොමිලේ ගන්න මම ලේසි වැඩක් කියන්නම්.නොමිලේ දෙන දින ගාන ඉවර වුනාට පස්සේ මේක අන් ඉන්ස්ටෝල් කරල සෙටප් එකෙන් අපහු ඉන්ස්ටෝල් කරගන්න.ඒත් හැමදාම ඔහොම කරන්න යන්න එපා.දන්නව්නෙ ඉතින් මාට්ටු වුනොත්.දෙතුන් පාරක් කරල ගේම් එක හදාගෙන ඒක කම්පියුටර් එකට සේව් කරගන්න.පස්සේ ඔන්නම් ප්ලේ කරල පස්සෙ පබ්ලිශ් කරගන්න.)එහෙනම් අදට මම යනවා,මතක ඇතිව අපේ පිටුවට ලයික්,කමෙන්ට,ශෙයා එහෙමත් කරගෙනම යන්නේ.
                    බුදු සරණයි!!
                    දෙවි පිහිටයි!!

මොකක්ද මේ බ්ලොගර්..??

හෙලෝ කොහොමද ඔයාලට.ඔන්න අද මම කියලා දෙන්න හදන්නේ බ්ලොගර් ගැනයි.බ්ලොගර් කියන්නේ ගූගල් ආයතනය විසින් අපට නොමිලේ!! ලබාදුන් සේවයක්.මේක සාමාන්‍යයෙන් වෙබ් අඩවියකට බොහෝ සමානයි.ඔබට ඔබේ පෝස්‍ට්,ලින්ක්,පින්තූර,වීඩියෝ වගේ තවත් බොහෝ දේවල් දාන්න පුලුවන්.වෙනස මෙන්න මේකයි.web-www.pic.com=blog-www.pic.blogspot.com   මෙන්න මේකයි වෙනස.ඒත් බ්ලොග් අඩවි වලිනුත් බොහෝ දේවල් කරන්න පුලුවන්.ඔබේ බ්ලොග් අඩවියේ දැන්වීම් පලකර මුදල් ඉපයීම වගේ දේවල් කරන්නත් පුලුවන්.මාත් බ්ලොග් එක හැදුවේ බ්ලොගර් වලින්.එහෙනම් ඔය ටික ඇති නේද??බ්ලොගර් එකක් නැති අය මෙතනින් හදාගන්න.  Make blogger accountමීලග ලිපියෙන් මම කියන්නේ වර්ඩ්ප්‍රෙස් ගැනයි.

මතක ඇතිව කමෙන්ට් එකක් දාලා යන්න.


Friday, March 11, 2016

Download your softwares here.

Download your softwares.

Km player
VLC
Download adobe products
Download autodesk products

Download sinhala subtitles
Baiscopelk
Zoom

What is blogger???

What is blogger?   Hi.Today, I would say what Blogger??

Blogger is a free blog maker.it is give to you from google.you can make blog from on your google account.it is equel to web site.but,it is change to website URL. (Eg:-www.boy.com=boy.blogspot.com)

Make your blog Here...