ඔයාලාට කොහොමද.මමනම් හොදින්.මම අද ඔයාලට කියල දෙන්නෙ ඔයාලා හැමතිස්සෙම අහන ප්‍රශ්නයක් ගැනයි.සමහර අයට තියෙන ප්‍රශ්නය තමයි සින්හල උපසිරසි හදන එක ගැන.දැන්නම් ඒක කරන එක ලේසියි.ඉස්සර නම් අමාරුයි.මේක කරගන්න පොඩි සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා.ඒකෙන්නම් ලේසියි.(ඒකට වඩා ලේසි ඒවත් ඇති හොදද?).කාට හරි ඒක ගන්න කම්මැලි නම් නෝට්පෑඩ් එකෙන් උනත් පුලුවන්.මම ආවේ අද ලේසි එක ගැන කියල දෙන්නයි.එත් ඔන්න ඔහෙ අමාරු ක්‍රමෙත් දානව.)
හරි දැන් නෝට්පෑඩ් එක ඕපන් කරන්න.(මම කිව්වනේ මේ ක්‍රමය අමාරුයි කියලා.ඒක චුට්ටක් හරි ලේසි කරගන්න මේකයි කරන්න ඕන.ඔයාල උපසිරැසි දාන්න යන චිත්‍රපටියේ english උපසිරැසිය අරන් ඒක නෝට්පෑඩ් එකෙන් ඕපන් කරගන්න.එතකොට මේ වගේ එකක් වැටෙයි.මගේ කම්පියුටර් එක කැඩිලා.නැත්නම් අනිවාර්යයෙන් screen shot එකක් දානවමයි.මම phone එකෙන් පෝස්ට් එක දැම්මේ.)
1.
00:00:05,000 --> 00:00:07, 000
I,m chathindu nethmina.
මේ වගේ එකක් එයි.ඊට පස්සෙ මේ වගේ කොටසක් තියෙන තැනට උඩින් අනවශ්‍ය දේවල් තියෙනවනම් ඒවා අයින් කරන්න.(ඒ english උපසිරැසි හදපු වෙබ් අඩවියේ විස්තර.භය වෙන්න එපා.ඒක හොර වැඩක් නෙමෙයි.)ඊට පස්සෙ ඒකෙ තියෙන් වචන පරිවර්තනය කරන්න.ඉලක්කම් එකක්වත් අයින් කරන්න එපා.පරිවර්තනය කරන කොට මුලු වාක්‍යම පරිවර්තනය කරන්න.english උපසිරැසිය දාල මුලින්ම චිත්‍රපටය බලන්න.ඔයාගෙ අතින්ම වෙලාව දාල හදනවනම් ඉතාම කුඩා වීඩියෝ එකක් තෝරගන්න.(අඩුම තරමේ 30:00 minitus)ඒත් එහෙම හදනවාට වඩා අර ක්‍රමෙන් ලේසියි.ඒ වගේම හොදයි.මොකද මමත් එහෙම හදන්න ගිහින් වැරදුණ.අපරාදෙ වෙලවත් නාස්ති වුනා.එහෙනම් අදට ඇති.මම යනවා.අනේ කමෙන්ට් එකක් දාලා යන්න පින් සිද්ධ වෙයි.
ජය වේවා!!
No comments:
Post a Comment
මෙතෙනට කමෙන්ටුවක් එකතු කර මාව දිරිගන්වන්න.