ගොඩක් කාලෙකින් පොඩි පෝස්ට් එකක් දාන්න ආවා.ඉතින් දැන් මොකක්ද දන්නවනෙ කියල දෙන්න හදන්නෙ කියලා. මේ වැඩේ හරිම ලේසියි.
හරි.මේකයි කරන්න ඕන.මුලින්ම නෝට්පෑඩ් එක ඕපන් කරගන්න.දැන් මේ ටික copy කරගන්න.(මේ පෝස්ට් එක නෙමෙයි මේ කෝඩ් එක හොඳද.?)
Warning...............
Your computer's all data are now removing.......................please wait...this may take several minutes..........
To restart your computer to 2 minutes after removing data.....
දැන් ඒක chrome.html කියලා සේව් කරගන්න.(වෙනත් වෙබ් බ්‍රවුසර් භාවිතා කරන අය ඒකෙ නමින් සේව් කරන්න..උදා:- internet explorer.html/firefox.html) දැන් ඔයාලා සේව් කරපු නම තියෙන වෙබ් බ්‍රව්සරේ shortcut එකක් තියෙනවනම් ඒක ඩිලීට් කරලා ඒක වෙනුවට ඔයාලා සේව් කරපු එක එතනින් තියන්න.දැන් දන්නැති කෙනෙක් ඇවිත් ඒක ඕපන් කෙරුවොත් හොදටම භය වෙයි...ඉතින් අද පෝස්ට් එක හොදයි නම් පොඩි කමෙන්ට් එකක් දාලම යන්න.මගේ බ්ලොග් එකේ traffic වැඩි කරගන්න පොඩි උදව්වක් කරන්න පුලුවන්නම් නිතරම මේ බ්ලොග් එකට ඇවිත් යන්න.මම අඩුම ගානේ මාසෙකට එක පෝස්ට් එකක් හරි දානවා.ආවට ස්තූතියි .සුබ දවසක්.!
No comments:
Post a Comment
මෙතෙනට කමෙන්ටුවක් එකතු කර මාව දිරිගන්වන්න.