හෙලෝ කොහොමද ඔයාලට.ඔන්න අද මම කියලා දෙන්න හදන්නේ බ්ලොගර් ගැනයි.බ්ලොගර් කියන්නේ ගූගල් ආයතනය විසින් අපට නොමිලේ!! ලබාදුන් සේවයක්.මේක සාමාන්‍යයෙන් වෙබ් අඩවියකට බොහෝ සමානයි.ඔබට ඔබේ පෝස්‍ට්,ලින්ක්,පින්තූර,වීඩියෝ වගේ තවත් බොහෝ දේවල් දාන්න පුලුවන්.වෙනස මෙන්න මේකයි.web-www.pic.com=blog-www.pic.blogspot.com මෙන්න මේකයි වෙනස.ඒත් බ්ලොග් අඩවි වලිනුත් බොහෝ දේවල් කරන්න පුලුවන්.ඔබේ බ්ලොග් අඩවියේ දැන්වීම් පලකර මුදල් ඉපයීම වගේ දේවල් කරන්නත් පුලුවන්.මාත් බ්ලොග් එක හැදුවේ බ්ලොගර් වලින්.එහෙනම් ඔය ටික ඇති නේද??බ්ලොගර් එකක් නැති අය මෙතනින් හදාගන්න. Make blogger accountමීලග ලිපියෙන් මම කියන්නේ වර්ඩ්ප්‍රෙස් ගැනයි.
මතක ඇතිව කමෙන්ට් එකක් දාලා යන්න.
No comments:
Post a Comment
මෙතෙනට කමෙන්ටුවක් එකතු කර මාව දිරිගන්වන්න.