හෙලෝ.අද මම ඔයාලට කියල දෙන්න හදන්නෙ,ගේම් හදන විදිහ ගැනයි.මේක අපිට ක්‍රම 2කින් කරන්න පුලුවන්.
1.සයිට් එකක් මගින්
2.සොෆ්ට්වෙයාර් එකක් මගින්
සයිට් එකට යන අය මෙතනින් යන්න.
සොෆ්ට්වෙයාර් එක බාගන්න අය මෙතනින් බාගන්න.(මතක තියාගන්න මේ සොෆ්ට්වෙයාර් එක ටික දවසයි නොමිලේ හම්බුවෙන්නේ.ඊට පස්සේ මුදලක් ගෙවන්න ඕන.නොමිලේ ගන්න මම ලේසි වැඩක් කියන්නම්.නොමිලේ දෙන දින ගාන ඉවර වුනාට පස්සේ මේක අන් ඉන්ස්ටෝල් කරල සෙටප් එකෙන් අපහු ඉන්ස්ටෝල් කරගන්න.ඒත් හැමදාම ඔහොම කරන්න යන්න එපා.දන්නව්නෙ ඉතින් මාට්ටු වුනොත්.දෙතුන් පාරක් කරල ගේම් එක හදාගෙන ඒක කම්පියුටර් එකට සේව් කරගන්න.පස්සේ ඔන්නම් ප්ලේ කරල පස්සෙ පබ්ලිශ් කරගන්න.)එහෙනම් අදට මම යනවා,මතක ඇතිව අපේ පිටුවට ලයික්,කමෙන්ට,ශෙයා එහෙමත් කරගෙනම යන්නේ.
බුදු සරණයි!!
දෙවි පිහිටයි!!
No comments:
Post a Comment
මෙතෙනට කමෙන්ටුවක් එකතු කර මාව දිරිගන්වන්න.