අද මම ඔයාලට කියලා දෙන්නෙ යූටියුබ් වීඩියෝ ලේසියෙන්ම බාගන්න හැටි ගැනයි .මේකට ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් තියෙනවා.මෙතනින් ගිහින් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.
1.ඒක ඉන්ස්ටෝල් වෙන්න අරින්න.
2.දැන් ඔයාලගේ පෝන් එකේ තියෙන යූටියුබ් ඇප් එකෙන් අදාල වීඩියෝ එක සර්ච් කරල ගන්න.
3.දැන් ඒකේ වීඩියෝ එක ප්ලේ කරලා share කරන අයිකන් එකට තට්ටු කරලා,ඔයාලා ගත්තු ඇප් එක තෝරගන්න.එතකොට ඇප් එක ඕපන් වෙලා ඒකේ url ලිපිනයක් වැටෙයි.ටික වෙලාවකින් වීඩියෝ එක වැටෙයි .ඊට පස්සෙ download මතට තට්ටු කරන්න.ටිකකින් ඒක ඩවුන්ලෝඩ් වෙයි.
තව ක්‍රමයක් කියන්නම්.මේකට ඔය ඇප් ඕන නෑ.ඔයාලගෙ වීඩියෝ එකට ඉන්ටර්නෙට් එකෙන් යන්න.(ඇප් එකෙන් නෙමෙයි හරිද)ඊට පස්සේ ඒකෙ තියෙන url එකේ මේ කොටස් අයින් කරලා https://www. ඒ වෙනුවට එතෙන්ට ss කියල දාන්න.එතකොට එන වෙබ් පිටුවේ ඩවුන්ලෝඩ් බට්න් එක ක්ලික් කරන්න.එතකොට ඒක ඩවුන්ලෝඩ් වෙයි.මේකෙන් තමයි අර ඇප් එකත් දෙන්නේ.එහෙනම් ඔහොම තමයි වැඩේ කරන්නේ.
පැමිණියාට ස්තූතියි!!සුභ දවසක්.!
No comments:
Post a Comment
මෙතෙනට කමෙන්ටුවක් එකතු කර මාව දිරිගන්වන්න.