Chitika

Thursday, June 16, 2016

ad ක්ලික් නොකර ad බලලා සල්ලි හොයමු.

ඔයාල දන්නව නේද, PTC (paid to click) site ගැන.ඒවගෙන් සල්ලි හොයන්නෙ ඇඩ් ක්ලික් කරලනෙ?අපිට මේ සයිට් එකෙන් ඇඩ් බලලා විතරක් සල්ලි හොයන්න පුලුවන්.හරි අපි එහෙනම් වැඩේට බහිමු.

1.
මුලින්ම මෙතනින් මේ සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න.

2.
ඊලඟට ඒකෙ වම් පැත්තෙ උඩ තියෙන "start surfing" ඔබන්න.

3.
දැන් ඇඩ් වැටෙන්න පටන් ගන්නවා.වම් පැත්තෙ ටයිමරේ run වෙනවා.ඒක ඉවර වුනම ඔයා බලන් ඉද්දිම සල්ලි වැටෙනවා.

4.
පොඩි ගාණක් විතරයි වුනාට ඕක minimize කරල පැයක් දෙකක් විතර ඉදලා ඇවිත් බලන්න.1.50$ විතර ඇවිත් තියෙයි.

5.
35$ ආවහම cashout කරගන්න පුලුවන්.මාසයක් දෙකක් ගියහම රජ වුනා වගේ තමයි.

එහෙනම් මට යන්න වෙලාව හරි,මම ගියෝ.මට දැන් 29.5$

Wednesday, June 15, 2016

3D ගේම් හදන්න දන්නවද?

අද මම ගෝලයන්ට කියල දෙන්නෙ 3D ගේම් හදන්නම කියාපු පට්ට software කෑල්ලක් ගැනයි.මේකෙ නම 3D rad.මේක පට්ටම,පට්ට එකක් වගේ,(මමනම් අ‍ත් හදා බලන්න ගියේ නෑ.මට වීඩියෝ කාඩ් කට්ටක් තාම ගන්න බැරිවුනානෙ) ඔන්න ගෝලයන්ට ඕනේ අය ගන්න එකයි ඇත්තෙ මෙතනින්.

වැඩි විස්තර ඕනේ ගෝලයෝ මෙතනින් දැනගන්න පුලුවන්. (මේ බ්ලොග් එකේ තව සොෆ්ට්වෙයා කෑලි දෙක තුනක් තියෙනවා.ඒකටත් කොමෙන්ටුවක් දාපල්ලා,හිගන්නගෙ පැල්පත කියන්න බෑ,පව් සිද්ද වෙයි) මේකටත් කොමෙන්ටුවක් දාපන් පැනල යන්න හදන්නැතුව.

ශෙයා පාරකුත් දාපල්ල.

3D ගේම් හදන්න දන්නවද?

අද මම ගෝලයන්ට කියල දෙන්නෙ 3D ගේම් හදන්නම කියාපු පට්ට software කෑල්ලක් ගැනයි.මේකෙ නම 3D rad.මේක පට්ටම,පට්ට එකක් වගේ,(මමනම් අ‍ත් හදා බලන්න ගියේ නෑ.මට වීඩියෝ කාඩ් කට්ටක් තාම ගන්න බැරිවුනානෙ) ඔන්න ගෝලයන්ට ඕනේ අය ගන්න එකයි ඇත්තෙ මෙතනින්.

වැඩි විස්තර ඕනේ ගෝලයෝ මෙතනින් දැනගන්න පුලුවන්. (මේ බ්ලොග් එකේ තව සොෆ්ට්වෙයා කෑලි දෙක තුනක් තියෙනවා.ඒකටත් කොමෙන්ටුවක් දාපල්ලා,හිගන්නගෙ පැල්පත කියන්න බෑ,පව් සිද්ද වෙයි) මේකටත් කොමෙන්ටුවක් දාපන් පැනල යන්න හදන්නැතුව.

ශෙයා පාරකුත් දාපල්ල.

Thursday, April 21, 2016

3D ගහන්න බැරි එවුන්ට ඔන්න 2D game editor එකක්.

සමහර එවුන්ට තියෙනවනෙ අවුලක් 3D ගේම් ගහන්න තියා හදන්නවත් බැරි computerයක් තියෙන එක.ඔන්න 3D බැරිනම් හදාපන් 2D ගේමක්.

2D වුනාට කෝඩ් එහෙමනම් හෙන සැරයි බන්.ඒ වුනාට ඒකෙන් දෙන tutorial වලින් ඉගෙනගන්න පුලුවන් වෙයි.මාත් දැනටමත් ගේම් 5-6 හදලා තියෙන්නෙ.ඔහෙලටත් බලන්න දෙන්න තිබ්බා,එත් කොහෙන්ද මචන් මට එච්චර සල්ලි.සයිට් එකක් හදාගන්න තිබ්බා,එත් හෙන ගනන්.ඔය මොකකවත් නිකන් (අඩුවට වගේ)තියෙන එකක් තියෙනවනම් මට කියන්න හොඳද?
නැත්නම් ඔය ගේම් දාන්න පුලුවන් සයිට් එකක් තිබ්බොත් කියන්න.

2D වුනාට මේකෙන් නිකන් 3D වගේ ගේම් හදන්න පුලුවන්.අමාරුම වැඩේ තමයි ඉතින් code දාන එක.මෙතනින් ගන්න මම ගියෝ.

Wednesday, April 20, 2016

Phone එකේ connection එකෙන් pc එකෙන් ඉන්ටර්නෙට් යමු.

ආයුබෝවන්!!!ඕගොල්ලෝන්ට කොහොමද?මම ඔයාලට අද කියලා දෙන්න හදන්නෙ කොහොමද ඇන්ඩ්‍රොයිඩ්

 පෝන් එකේ ඉන්ටර්නෙට් connection එක pc එකට මාරු කරන්නෙ කොහොමද කියලයි .

එක කරන්න ඔයලගෙ pc එකට wifi හෝ blutooth පහසුකම් තියෙන්න

ඕනෑ .ඉතින් කරන්න තියෙන්නෙ මේකයි.

wifi                                                                                              settings=more settings =tethering and portable hotspot=configure =network network ssid (තමන් කැමති නමක් යොදන්න.)

Blutooth

 කලින් ගියා වගේම tethering and portable  hotspot  එකට ගිහින් ඒකෙ තියෙන blutooth tethering සක්‍රීය කරන්න .

මේ ක්‍රම දෙකෙන්ම නැතුව වෙනත් ක්‍රමයකින් පුළුවන්.ඒ  තමා    usb cable ක්‍රමය.ඒක කරන්නත් ලේසියි.blutooth tethering ඔන් කරන තැනෙන්ම usb tethering on කරන්න.මේක කරන්න කලින් ඔයලගෙ phone එකයි pc එකයි usb cable එකකින් සම්බන්ධ කරගන්න.

එහෙනම් මම ගියෝ.

Tuesday, April 19, 2016

Blutooth වගේ බඩුවක්.හැබැයි ඊට වඩා වේගවත්.

මම අද කට්ටියට කියලා දෙන්නෙ blutooth වලට වඩා වේගවත් ලොකු file වුනත් මාරුකරන්න පුලුවන් android ඇප් කෑල්ලක් ගැනයි.මේකෙ නම xender.හැබැයි මේකත් blutooth වගේම සීමිත දුරක විතරයි වැඩකරන්නේ.මේකෙන් transfer කරද්දි wifi hotspot on කරනවා.වැඩේ කරලා ඉවර වුනාම අනිවාර්යයෙන්ම ඒක off කරන්න.නැත්නම් ඔයාලා data on කරලා තිබුනනම් ඒ data wifi hotspot  එකක් විදිහට අනිත් අයට පෙන්නයි.ටිකෙන් ටික data ඉවර වෙයි.ඉක්මනට play store එකෙන් අරගන්න,මම ගියෝ.

Friday, April 15, 2016

නොමිලේ රීලෝඩ් දෙන තවත් ඇප් එකක්..

ඔන්න මෙදා පාර මම පට්ට පෝස්ට් කෑල්ලක් අරන් ආවා.කලින් පාර දුන්නා වගේම එකක්.ඔන්න මොන කෙනාද අකමැති නොමිලේ රීලෝඩ් ගන්න. ඉතින් දැන් කොහොමද මේක කරන්නේ කියලා මුලින්ම දැනගනිමුකෝ.

1.මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න.

2.ඒක open කරහම ඔයාලට පෙනෙයි වම් පැත්තේ උඩ කෙලවරේ ටිකක් ලොකුවට දාල ඇති credits කියන තැන 50 කියලා වැටිලා ඇති අනිවාර්යයෙන්ම.නැත්නම් එතන තියෙන toolbar එකේ activity කොටසේ තියෙන 50 credits from registration කියන එක ක්ලික් කරලා app එක close කරලා ආපහු open කරන්න.හරි දැන් අනිවාර්යයෙන්ම වැටිල තියෙන්න ඕනෑ.

3.ඒ credits ගාන වැඩි කරගන්න මෙච්චරයි කරන්න ඕනෑ.rewards කියන තැන තියෙන daily rewards කියන එකයි video කියන එකෙනුයි ලේසියෙන්ම credit ගන්න පුලුවන.

4.video එකක් බැලුවොත් credit 5යි.

5.daily rewards වලින් දවසට 5-10-15-20-50 කියන ගනන් පිලිවෙලට ලැබෙනවා.ඒ ගාන දිගටම පවත්වා ගෙන යන්න.

6.සතියකින් දෙකකින් විතර.එච්චර යන එකකුත් නෑ.

7.ඔයාලගෙ credit ගාන 923 වුන ගමන් tap කරන්න top up කියන එකට.

8.ඊට පස්සෙ ඔයාගේ phone එකේ විස්තර දීලා redeem කරන්න.

ක්‍රමේ හොදයි නේද? ගනන් ගන්න එපා කාලේ ගැන.මොකෙක්වත් ආය අපිට නිකම්ම හිටියා කියලා නොමිලේ රීලෝඩ් දෙනවා වැයි.

හා මචන්ලා අද සිට ඔයාලට පෝස්ට් දාන්නෙ මම.නෙත්මිනයට පෝස්ට් ලියන්න වෙලාවක් නෑ කිව්වා.ඒත් ඔයාලව මතක් කරා කියන්න කිව්වා.ජය වේවා!මම cnzip.අද සිට මම nwpp
(Nethminage wada post publisher)

Monday, April 11, 2016

විකිපීඩියා නිදහස් විශ්වකෝෂය (wikipedia)

Wikipedia විශ්වකෝෂය කියන්නේ මිනිසුන්ට දැනුම ලබාගන්න නොමිලේ ලබාදුන්න සේවයක්.මෙමගින් ඕනෑම දෙයක් සොයාගන්න පුලුවන්.දැන් මෙහෙම හිතමු.ඔයා microsoft ආයතනය ගැන තොරතුරු හොයනවා.wikipedia එකේ search කරා.ඒක ගැන තොරතුරු කියෙව්වා.දැනගත්තා.ආයෙමත් ඔයා samsung ආයතනය ගැනත් හොයනවා.ඒක ගැන තිබ්බේ නෑ කිසිම තොරතුරක්.ඔයා මේක ගැන ටිකක් දන්නවා.ඔයාට පුලුවන් ඒක ගැන තොරතුරු ටිකක් දාලා පිටුවක් හදන්න.දන්නෙ නැති අයටත් කියවලා දැනගන්න පුලුවන්.මාත් මේකට ලිපියක් දැම්මා.ඔයාලත් මේක කියවන්න.මට හිරේ යන්න වෙයි අනේ.!මෙන්න මෙතනින්.
ඔන්න මගේ බ්ලොග් එකේ පලමුවෙනි comment 250 ට අන්තර්ජාලයෙන් ඉක්මනට මුදල් උපයා ගන්න පුලුවන් සාර්ථකම ක්‍රම 5 ක් සම්පූර්ණයෙන්ම කියලා දෙනවා.තව software කිහිපයක් ගැනත් කියලා දෙන්නම්.තව android apps,subtitles,තවත් බොහෝ දේ.මම හිතන්නේ ඒ පෝස්ට් එකේ ඒ ගැන විස්තර වාක්‍ය 50 ක් වත් තියෙයි.දැනටමත් මම ඉන්නේ ඕක ලියනගමන්.1 වෙනියට රීලෝඩ් එකකුත් දෙන්නම්.(රු.50.00 dialog පමනයි).ඉක්මනට comment කරන්න.2016-මැයි-31 වනතුරු පමනයි.ඉක්මනට comment කරන්න.

BS player ගැන යමක්.

මම අද කියන්නේ මාර වීඩියෝ ප්ලේයර් එකක් ගැනයි.මේකේ නම bs.player.මේකේ සිංහල සබ් එකත් පට්ටෙට වැඩ.හැබැයි ගන්නකොටම තිරේම වහේන්න සබ වැටෙයි.ctrl+- key වලින් පොඩි කරන්න පුළුවන්.ඔන්න මෙතනින් ගනින්.මේක ගැන වැඩි විස්තර නෑ.මමත් දන්මයි ගත්තේ අරගෙනම අත්හදා බලමු


Tuesday, April 5, 2016

නොමිලේ රීලෝඩ් දාගමු.

මේ ඇඩ්‍රස් එකට ගිහින් නොමිලෙ රිලොඩ් දාගන්න පුලුවන් android app එක ඩවුන්ලෝඩ් කරගන්න.

Monday, April 4, 2016

වැරදිලා shut down(off) ක්ලික් වුනා.ඒක cancel කරන්නේ කොහොමද?

වැරදිලා shut down ක්ලික් වුනාද?එහෙනම් ආයේ on කරන්න off වෙනකම් ඉන්න වෙයි.ඊට කලින් මොනවත්ම කරන්න බැරිද?

මොකද බැරි.?හදිස්සියේ හරි වැරදිල shut down ක්ලික් වුනානම් කරන්න තියෙන්නේ esc(escape)යතුර(key)ඔබන එකයි.එතකොට ඒක cancel වෙනවා.තව දෙයක්.මතක තියාගන්න ඕක වැඩ කරන්නේ ඔයාල පරිගණකයට shut down විධානය දීලා තත්පර 2-3 ක් විතරයි. අතර මගදි කරන්න බෑ.ඔන්න ඔහොමයි වැඩේ කරන්නේ.මම යනවා.සුභ දවසක්.
          මම නෙත්මින බන්ඩාර.

මගේ පොතක් තව ටික කාලෙකින් බ්ලොග් එකේ පලවෙයි.බලන් ඉන්නකෝ.

Thursday, March 24, 2016

Du speed booster for android..phone එක fast කරන ඇප් එකක්.(ඇන්ඩ්‍රොයිඩ්)

Phone එක slow ද? Fast කරගන්න කැමතිද? Phone එකේ virus ඇති කියලා භයද?නෙට්වර්ක් speed එක(upload,download,browsing)දැනගන්න කැමතිද? Phone storage එකේ ඉඩ වැඩිකරගන්න ඇප්ස් sd card එකට move කරන්න.මෙන්න මේක කරන්න පුලුවන් ඇප් එකක්.ඔයාලා ගාව මේක තියෙන්නත් පුලුවන්.නැති අය මෙතනින් ගන්න.

මේකෙ නම du speed booster.මේකෙන් මම කලින් කියපු දේවල් කරගන්න පුලුවන්.මේ තියෙන්නේ du එකෙන් දෙන තවත් නිෂ්පාදන කිහිපයක්.

Battery saver

ES file explorer

du tube

Du web browser

ඔයාලා මට කරන උදව්ව්ක් වශයෙන් කමෙන්ටුවක් දාලා යන්න.
(මේකෙ තියෙන ඇඩ් එකක් ක්ලික් කරලා මට තව උදව්වක් කරන්න.ඇඩ් එකේ තියෙන දේවල් වැඩිය ගනන් ගන්න එපා.පිටරට ඇඩ් නේ.)

පැමිනි ඔබට ස්තූතියි.සුභ දවසක්..

Wednesday, March 23, 2016

chitika

හෙලෝ..!ස්තූතියි මගේ බ්ලොග් එකේ තදබදය (ට්‍රැෆික්)වැඩි කරන්න ඔබ කරන උදව්වට.ඔබට තව උදව්වක් මට කරන්න පුළුවන්. අනේ මේ බ්ලොග් එකේ වැටෙන ඇඩ් එකක් ක්ලික් කරලා මට තව උදව්වක් කරන්න.

හරි හරි,මම ඔයාල ඒවා ක්ලික් කරත් නැතත් තරහ නෑ.හැබැයි මගේ බ්ලොග් එකට පොඩ්ඩක් ඇවිල්ල යන්න.ඔයාල එන තරම වැඩිවෙන්න වැඩිවෙන්න,මම දාන පොස්ට් ප්‍රමාණයත් වැඩි වෙයි.එකෙන් ඔයාලගේ දනුමනේ වැඩිවෙන්නේ.මේවා කියන්න නෙමෙයිනේ ආවේ.අපි කතාකරමු වැඩේ ගැන.


ගොඩක් අයට තියෙනවනේ ප්‍රශ්නයක් බ්ලොග් එකේ ඇඩ්ස් දාලා මුදල් උපයන්න.adsense වලට අමතරව තව ක්‍රමයක් තමයි මම කියන්නේ.මේක තමයි chitika

මේකෙනුත් පුළුවන් මුදල් උපයන්න.ඔන්න මේ ක්‍රමේ විතරක් තියෙනවා කියල නම් හිතන්න එපා තව ඒවා ඇති.තව එකක් ගැන පස්සේ මන් විස්තර දාන්නම්.මාත් මේකට රෙජිස්ටර් වුණා.එත් තාම ඇඩ්ස් ආවේ නෑ.ඔයාලත් මේක කරලා බලන්න.හරි ගියොත් ගොඩ.මේද සැරේ පෝස්ට් එක වැඩිය දිග නෑ නේද???කමක් නෑ.තව ගොඩක් පෝස්ට් මම දාන්න බලාපොරොත්තු වෙනවා .

පැමිණි ඔබට ස්තූතියි.!!!!!!!!!!!

VLC media player ගැන...

හෙලෝ,මම අද කියල දෙන්න හදන්නේ මේ VLC media player කියන්නේ මොකක්ද? සහ එකෙන් වැඩ කරන්නේ කොහොමද කියලා.සාමාන්‍යයෙන් මේක ඕගොල්ලන්ගේ පරිගණකය ගන්නකොටම මේකත් ස්ථාපනය [install] කරලා තියෙනවා.ඉතින් එහෙනම් එක අස්ථාපනය [uninstall] වුනොත් හරි එක හදිස්සියේ තිබ්බේ නැත්නම් හරි මෙතනින්ගිහිල්ලා එක බාගන්න.[download]





මේ තියෙන්නේ vlc එකේ අයිකන් එක.ඔයාලට ඕනෙනම් මේක සිංහලට හරවගන්න පුළුවන්. මමනම් සිංහලට හරවලා තියෙන්නේ.ඒක ඕපන් කරාම මේ විදිහට තමයි තියෙන්නේ.




මේකේ තියෙන තවත් ප්‍රධානම එකක් තමයි උපසිරැසි.[subtitles]

ඒත් වැඩේ කියන්නේ මේකේ සිංහල උපසිරැසි වැටෙන්නේ මෙහෙමයි.


එත් සමහර වෙලාවට හරියට ප්ලේ වෙනවා.

මේක ප්ලේ කරන්න පුළුවන් වෙන්න එක එක සොෆ්ට්වෙයාර් ඇති ඒවා ගැනත් ගූගල් එකේ සර්ච් කරලා පොඩ්ඩක් බලන්න,එහෙම තියෙන්න පුළුවන්.

ඒ වගේම උපසිරැසි බාගන්න ක්‍රමේකුත් මම කියල දෙන්නම්.මම ඔයාලගෙන් පොඩ්ඩක් ඉල්ලනවා කොහෙන් හරි ඕකේ භාෂාව සිංහල කරගන්න.මට මේකේ හොයාගන්න බෑ භාෂාව වෙනස් කරන තැන මේක මම සිංහලට හැරෙව්වනේ .දැන් මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ.මට ඉංග්‍රීසි ම පාවිච්චි කරලා සිංහල තේරෙන්නෙත් නෑ.ඔයාලටත් සමහරවිට එහෙම වෙන්න ඇති.

*                කියන එක ක්ලික් කරාම එන එකේ යටම තියෙන download subtitles කියන එක ක්ලික් කරන්න.
ඊට පස්සේ කරන දේවල් ඔයාලට නිකම්ම තේරෙයි.

ඊළඟ පොස්ට් එකෙන් තව ටිකක් කියල දෙන්නම්.පොඩි කමෙන්ට් එකක් දාලාම යන්න.හොඳ නම් ශෙයා කරලා යන්න.
                                                සුභ දවසක් iiiiii

torrent

කොහොමද!!!!!!!අද මගේ 10 වෙනි පොස්ට් එකට මම ටිකක් වැදගත් දෙයක් දෙන්න කියල හිතුවා.ඔයාල දන්නවද ටොරන්ට් ගැන.අද මම කියල දෙන්න හදන්නේ ටොරන්ට් ගැනයි.ටොරන්ට් ලබාදෙන්නේ විශේෂයෙන්ම සිංහල උපසිරැසි ලබාදෙන අඩවිවල චිත්‍රපටිය වෙනුවට.(උදා:-baiscopelk/zoom)එත් ඔයාල දන්නවද කොහොමද ඒවගෙන් චිත්‍රපටියක් බාගන්න හැටි..


1.ටොරන්ට් කියන්නේ මොකක්ද?
ටොරන්ට් එකක් කියන්නේ යම් වීඩියෝවක් හෝ යම් ගොනුවක තොරතුරු අඩංගු පොඩි ගොනුවක්.මේ ගොනුවේ ලොකු චිත්‍රපටියක් හෝ ගොනුවක් (file එකක්)අමුණලා නෑ.එකේ අමුණලා තියෙන්නේ ඒ වගේ ලොකු ගොනුවක හෝ වීඩියෝ එකක විස්තර.(අදාළ ගොනුවේ නම/විශාලත්වය/අප්ලෝඩ් කරලා තියෙන වෙබ් අඩවිය/සීඩ්ස් ගාන/ඩවුන්ලෝඩ් කරගත හැකි ලින්ක් එක).ඉතින් අපි ඊළඟට බලමු කොහොමද ඒක බාගන්නේ කියලා.
2.ටොරන්ට් ෆයිල් එකකින් චිත්‍රපටියක් බාගමු.
දැන් අපි හදන්නේ ටොරන්ට් ෆයිල් එකකින් චිත්‍රපටියක්  බාගන්න.ඔන්න දැන් තමයි වැඩේ තියෙන්නේ.මේක කරන්න අපිට පොඩි සොෆ්ට්වෙයාර් කිහිපයක් භාවිතා කරන්න වෙනවා.මෙතනින් ඔයා කැමති  සොෆ්ට්වෙයාර් එක බාගන්න.(මම ගාව තියෙන්නේනම් utorrent.ඒක බාගත්තු ලින්ක් එක මතක නෑනේ??දැන් අවුරුද්දක් විතර වෙනවා බාගෙන.මම එතකොට බ්ලොග් එක හදලවත් නෑ.ඔයාලා මේක ගූගල් search කරලා හොයාගන්න.)

1.utorrent
2.bittorrent

දැන් එක ඉන්ස්ටෝල් කරගන්න.ඒක ඉන්ස්ටෝල් වුනාට පස්සේ ඔයාල බාගත්තු torrent එකේ ඔයාල ඉන්ස්ටෝල් කරගත්තු සොෆ්ට්වෙයාර් එකේ අයිකන් එක තියෙයි.(සාමාන්‍යයෙන් එක open වෙන්නේ නෝට්පෑඩ් එකෙන්)එක ඕපන් කරහම වැටෙන save as කොටසේ ඔයාලට පහසුවෙන් හොයාගන්න පුළුවන් තැනක මේක කැමති නමකින් save කරගන්න.
2.ටොරන්ට් එකක් හදමු.
ඔය ගාව චිත්‍රපටියක් තියෙනවද?එක අනිත් අයත් එක්ක බෙදාගන්න ආසද?අප්ලෝඩ් කරන්න කම්මැලිද?(දන්නවනේ ලංකාවේ අප්ලෝඩ් කරන්න යන වෙලාව)ඔන්න ඒකට විසඳුමක්, මුළු චිත්‍රපටියම අප්ලෝඩ් කරන්න යන වේලාවෙන් 2% ක් යයි මේක කරන්න.ඉතින් ඒක කරන්න අපි ටොරන්ට් එකක් හදන්න ඕනෑ.එක කරන්න ලේසියි.මම අර කියපු සොෆ්ට්වෙයාර් වලින් utorrent ඉන්ස්ටෝල් කරගන්න.එක open කරන්න.ඊට පස්සේ ctrl+n යතුරු භාවිතා කරලා හෝ file à create new torrent  කියන පිටුව ඇරගන්න.ඊට පස්සේ එකේ ඔයාලගේ චිත්‍රපටියේ නම/විශාලත්වය/ලින්ක් එක/rss feeds(තිබේනම්)trackers ලා ගාන (එතන තියෙන trackers ටික අයින් කරන්න එපා.තමන් දන්නවනම් තව trackers ටිකක් එකතු කරන්න.)හරි දැන් එකේ create button එක ඔබන්න.එතකොට ෆයිල් එක හැදිලා ඔය නියමිත කරපු ස්ථානයේ වැටෙයි.දැන් ඒක torrent site එකකට අප්ලෝඩ් කරන්න.ඊට පස්සේ එක දකින අය ඒක බාගෙන අප්ලෝඩ් කරයි.දැන් ඔයාට හරි සතුටුයි නේද..?

මම වැඩිය ටොරන්ට් ගැන දන්නේ නෑ.මේකේ පොඩි වැරද්දක් තියෙනවනම් කමෙන්ටුවක් දාලා යන්න.
ඉතින් අද මගේ 10 වෙනි පොස්ට් එක.තම මගේ බ්ලොග් එකේ pageviews ලා ගැන තාම 25 ක් විතර වෙනවා.ඒ එන හැමෝටම ස්තූතියි!!!!තව කොච්චර කට්ටිය ආවත් තාම කවුරුවත් පොඩි  කමෙන්ටුවක්වත් දාලා නෑ.අනේ මට කමෙන්ට් එකක් දාලා ඔයාල මේකට එනවා කියලවත් දැනගන්න.
                                   සුභ දවසක්.!!!!
                                    nice day!!!!!!

please add a comment!!!!!!!!
මේ මගේ gmail ලිපිනය à gmail    (මේ ලිපිනයට අපේ බ්ලොග් අඩවිය ගැන ගැටළු හා පව්ද්ගලිකව කිවයුතු දේවල් එවන්න.)

Monday, March 21, 2016

වර්ඩ්ප්‍රෙස්

ඔන්න මම කලින් කිව්වා වගෙම අරන් ආවා වර්ඩ්ප්‍රෙස් ගැන ලිපියක්.වර්ඩ්ප්‍රෙස් වලිනුත් ඔයාලට වෙබ් අඩවි හෝ බ්ලොග් අඩවි හදන්න පුලුවන්.මේක නොමිලේ ලබාගන්න පුලුවන් සේවයක්.මේකෙන් මිනිත්තු කිහිපයකින් ඔයාලට වෙබ් සයිට් එකක් හදාගන්න පුලුවන්.ඒකෙ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තනම් මේ වැඩේ ලේසියි.ඒකෙන් පොඩි widget එකකුත් දෙනවා.තමන්ගෙ සයිට් එකට ආපු visitors ලා ගාන,ලයික්ස් ගාන,කමෙන්ට්ස්,විව්ස් ගාන වැටෙනවා.දැනටමත් වර්ඩ්ප්‍රෙස් භාවිතා කරන අය මේ පෝස්ට් එකේ පොඩි වැරද්දක් තියෙනවනම් කමෙන්ට් කරන්න.මෙච්චරයි මට වර්ඩ්ප්‍රෙස් ගැන කියන්න තියෙන්නේ.මෙතනින් වර්ඩ්ප්‍රෙස් සයිට් එකක් හදාගන්න.

Create wordpress site

පැමිණියාට ස්තූතියි.මම නෙත්මින..

You tube වීඩියෝ පෝන් එකෙන් ලේසියෙන්ම බාගමු.

අද මම ඔයාලට කියලා දෙන්නෙ යූටියුබ් වීඩියෝ ලේසියෙන්ම බාගන්න හැටි ගැනයි .මේකට ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් තියෙනවා.මෙතනින් ගිහින් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.

1.ඒක ඉන්ස්ටෝල් වෙන්න අරින්න.

2.දැන් ඔයාලගේ පෝන් එකේ තියෙන යූටියුබ් ඇප් එකෙන් අදාල වීඩියෝ එක සර්ච් කරල ගන්න.

3.දැන් ඒකේ වීඩියෝ එක ප්ලේ කරලා share කරන අයිකන් එකට තට්ටු කරලා,ඔයාලා ගත්තු ඇප් එක තෝරගන්න.එතකොට ඇප් එක ඕපන් වෙලා ඒකේ url ලිපිනයක් වැටෙයි.ටික වෙලාවකින් වීඩියෝ එක වැටෙයි .ඊට පස්සෙ download මතට තට්ටු කරන්න.ටිකකින් ඒක ඩවුන්ලෝඩ් වෙයි.

තව ක්‍රමයක් කියන්නම්.මේකට ඔය ඇප් ඕන නෑ.ඔයාලගෙ වීඩියෝ එකට ඉන්ටර්නෙට් එකෙන් යන්න.(ඇප් එකෙන් නෙමෙයි හරිද)ඊට පස්සේ ඒකෙ තියෙන url එකේ මේ කොටස් අයින් කරලා  https://www.  ඒ වෙනුවට එතෙන්ට ss කියල දාන්න.එතකොට එන වෙබ් පිටුවේ ඩවුන්ලෝඩ් බට්න් එක ක්ලික් කරන්න.එතකොට ඒක ඩවුන්ලෝඩ් වෙයි.මේකෙන් තමයි අර ඇප් එකත් දෙන්නේ.එහෙනම් ඔහොම තමයි වැඩේ කරන්නේ.
   පැමිණියාට ස්තූතියි!!සුභ දවසක්.!

Saturday, March 19, 2016

නෝට්පෑඩ් එකෙන් පොඩි ලණුවක් දාමු.

ගොඩක් කාලෙකින් පොඩි පෝස්ට් එකක් දාන්න ආවා.ඉතින් දැන් මොකක්ද දන්නවනෙ කියල දෙන්න හදන්නෙ කියලා. මේ වැඩේ හරිම ලේසියි.

හරි.මේකයි කරන්න ඕන.මුලින්ම නෝට්පෑඩ් එක ඕපන් කරගන්න.දැන් මේ ටික copy කරගන්න.(මේ පෝස්ට් එක නෙමෙයි මේ කෝඩ් එක හොඳද.?)

Warning...............
Your computer's all data are now removing.......................please wait...this may take several minutes..........

To restart your computer to 2 minutes after removing data.....


දැන් ඒක chrome.html  කියලා සේව් කරගන්න.(වෙනත් වෙබ් බ්‍රවුසර් භාවිතා කරන අය ඒකෙ නමින් සේව් කරන්න..උදා:- internet explorer.html/firefox.html) දැන් ඔයාලා සේව් කරපු නම තියෙන වෙබ් බ්‍රව්සරේ shortcut එකක් තියෙනවනම් ඒක ඩිලීට් කරලා ඒක වෙනුවට ඔයාලා සේව් කරපු එක එතනින් තියන්න.දැන් දන්නැති කෙනෙක් ඇවිත් ඒක ඕපන් කෙරුවොත් හොදටම භය වෙයි...ඉතින් අද පෝස්ට් එක හොදයි නම් පොඩි කමෙන්ට් එකක් දාලම යන්න.මගේ බ්ලොග් එකේ traffic වැඩි කරගන්න පොඩි උදව්වක් කරන්න පුලුවන්නම් නිතරම මේ බ්ලොග් එකට ඇවිත් යන්න.මම අඩුම ගානේ මාසෙකට එක පෝස්ට් එකක් හරි දානවා.ආවට ස්තූතියි .සුබ දවසක්.!

Saturday, March 12, 2016

දාන්න බැරිවෙච්චි සොෆ්ට්වෙයාර් ලින්ක්ස්

Sorry මට අර සොෆ්ට්වෙයාර් එක දාන්න බැරිවුනානෙ.මේ ලින්ක් එකෙන් යන්න.Download subtitle edit..

කොහොමද සිංහල උපසිරැසි හදන්නෙ.

ඔයාලාට කොහොමද.මමනම් හොදින්.මම අද ඔයාලට කියල දෙන්නෙ ඔයාලා හැමතිස්සෙම අහන ප්‍රශ්නයක් ගැනයි.සමහර අයට තියෙන ප්‍රශ්නය තමයි සින්හල උපසිරසි හදන එක ගැන.දැන්නම් ඒක කරන එක ලේසියි.ඉස්සර නම් අමාරුයි.මේක කරගන්න පොඩි සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා.ඒකෙන්නම් ලේසියි.(ඒකට වඩා ලේසි ඒවත් ඇති හොදද?).කාට හරි ඒක ගන්න කම්මැලි නම් නෝට්පෑඩ් එකෙන් උනත් පුලුවන්.මම ආවේ අද ලේසි එක ගැන කියල දෙන්නයි.එත් ඔන්න ඔහෙ අමාරු ක්‍රමෙත් දානව.)

හරි දැන් නෝට්පෑඩ් එක ඕපන් කරන්න.(මම කිව්වනේ මේ ක්‍රමය අමාරුයි කියලා.ඒක චුට්ටක් හරි ලේසි කරගන්න මේකයි කරන්න ඕන.ඔයාල උපසිරැසි දාන්න යන චිත්‍රපටියේ english උපසිරැසිය අරන් ඒක නෝට්පෑඩ් එකෙන් ඕපන් කරගන්න.එතකොට මේ වගේ එකක් වැටෙයි.මගේ කම්පියුටර් එක කැඩිලා.නැත්නම් අනිවාර්යයෙන් screen shot එකක් දානවමයි.මම phone එකෙන් පෝස්ට් එක දැම්මේ.)

1.
00:00:05,000 --> 00:00:07, 000
I,m chathindu nethmina.

මේ වගේ එකක් එයි.ඊට පස්සෙ මේ වගේ කොටසක් තියෙන තැනට උඩින් අනවශ්‍ය දේවල් තියෙනවනම් ඒවා අයින් කරන්න.(ඒ english උපසිරැසි හදපු වෙබ් අඩවියේ විස්තර.භය වෙන්න එපා.ඒක හොර වැඩක් නෙමෙයි.)ඊට පස්සෙ ඒකෙ තියෙන් වචන පරිවර්තනය කරන්න.ඉලක්කම් එකක්වත් අයින් කරන්න එපා.පරිවර්තනය කරන කොට මුලු වාක්‍යම පරිවර්තනය කරන්න.english උපසිරැසිය දාල මුලින්ම චිත්‍රපටය බලන්න.ඔයාගෙ අතින්ම වෙලාව දාල හදනවනම් ඉතාම කුඩා වීඩියෝ එකක් තෝරගන්න.(අඩුම තරමේ 30:00 minitus)ඒත් එහෙම හදනවාට වඩා අර ක්‍රමෙන් ලේසියි.ඒ වගේම හොදයි.මොකද මමත් එහෙම හදන්න ගිහින් වැරදුණ.අපරාදෙ වෙලවත් නාස්ති වුනා.එහෙනම් අදට ඇති.මම යනවා.අනේ කමෙන්ට් එකක් දාලා යන්න පින් සිද්ධ වෙයි.
            ජය වේවා!!

ගේම් හදන්නේ කොහොමද??

හෙලෝ.අද මම ඔයාලට කියල දෙන්න හදන්නෙ,ගේම් හදන විදිහ ගැනයි.මේක අපිට ක්‍රම 2කින් කරන්න පුලුවන්.

1.සයිට් එකක් මගින්
2.සොෆ්ට්වෙයාර් එකක් මගින්

සයිට් එකට යන අය මෙතනින් යන්න.
සොෆ්ට්වෙයාර් එක බාගන්න අය මෙතනින් බාගන්න.(මතක තියාගන්න මේ සොෆ්ට්වෙයාර් එක ටික දවසයි නොමිලේ හම්බුවෙන්නේ.ඊට පස්සේ මුදලක් ගෙවන්න ඕන.නොමිලේ ගන්න මම ලේසි වැඩක් කියන්නම්.නොමිලේ දෙන දින ගාන ඉවර වුනාට පස්සේ මේක අන් ඉන්ස්ටෝල් කරල සෙටප් එකෙන් අපහු ඉන්ස්ටෝල් කරගන්න.ඒත් හැමදාම ඔහොම කරන්න යන්න එපා.දන්නව්නෙ ඉතින් මාට්ටු වුනොත්.දෙතුන් පාරක් කරල ගේම් එක හදාගෙන ඒක කම්පියුටර් එකට සේව් කරගන්න.පස්සේ ඔන්නම් ප්ලේ කරල පස්සෙ පබ්ලිශ් කරගන්න.)එහෙනම් අදට මම යනවා,මතක ඇතිව අපේ පිටුවට ලයික්,කමෙන්ට,ශෙයා එහෙමත් කරගෙනම යන්නේ.
                    බුදු සරණයි!!
                    දෙවි පිහිටයි!!

මොකක්ද මේ බ්ලොගර්..??

හෙලෝ කොහොමද ඔයාලට.ඔන්න අද මම කියලා දෙන්න හදන්නේ බ්ලොගර් ගැනයි.බ්ලොගර් කියන්නේ ගූගල් ආයතනය විසින් අපට නොමිලේ!! ලබාදුන් සේවයක්.මේක සාමාන්‍යයෙන් වෙබ් අඩවියකට බොහෝ සමානයි.ඔබට ඔබේ පෝස්‍ට්,ලින්ක්,පින්තූර,වීඩියෝ වගේ තවත් බොහෝ දේවල් දාන්න පුලුවන්.වෙනස මෙන්න මේකයි.web-www.pic.com=blog-www.pic.blogspot.com   මෙන්න මේකයි වෙනස.ඒත් බ්ලොග් අඩවි වලිනුත් බොහෝ දේවල් කරන්න පුලුවන්.ඔබේ බ්ලොග් අඩවියේ දැන්වීම් පලකර මුදල් ඉපයීම වගේ දේවල් කරන්නත් පුලුවන්.මාත් බ්ලොග් එක හැදුවේ බ්ලොගර් වලින්.එහෙනම් ඔය ටික ඇති නේද??බ්ලොගර් එකක් නැති අය මෙතනින් හදාගන්න.  Make blogger accountමීලග ලිපියෙන් මම කියන්නේ වර්ඩ්ප්‍රෙස් ගැනයි.

මතක ඇතිව කමෙන්ට් එකක් දාලා යන්න.


Friday, March 11, 2016

Download your softwares here.

Download your softwares.

Km player
VLC
Download adobe products
Download autodesk products

Download sinhala subtitles
Baiscopelk
Zoom

What is blogger???

What is blogger?   Hi.Today, I would say what Blogger??

Blogger is a free blog maker.it is give to you from google.you can make blog from on your google account.it is equel to web site.but,it is change to website URL. (Eg:-www.boy.com=boy.blogspot.com)

Make your blog Here...